Friday, July 29, 2011

කවි මඩුව අක්‍රියව පවතී. / http://lkservers.com/ ගන්න එපා

lk සර්වර්හි එකවර රික්වෙස්ට් 100ක්  දරාගත නොහැකි නිසා කවි මඩුව අක්‍රියව පවතී.සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.කවි මඩුවට සහභාගී වූ ඔබ සැමට ස්තුතියි! නැවතත් මෙවැනි බාධක නොමැති කවි මඩුවකින් හමුවෙමු.

එකවර රික්වෙස්ට් 100ක්  දරාගත නොහැකි http://lkservers.com/වලින් ඔබ හොස්ටින් මිලදී නොගන්න‍.

29 comments:

  1. ගන්න අපේ දේ..!

    ඔකෙන් ගන්න අපිට ගහන්න ඔනේ..!

    ReplyDelete
  2. යථා තත්වයට පත් කර ගන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද????

    ReplyDelete
  3. ලංකාවෙ මිනිස්සු බිස්නස් පටන් ගන්නෙනම්, රටටම අණබෙර ගහල මහා පරිමානෙන්. සෝඩා බෝතලේ කැඩුවා වගේ තමා. ටික දවසයි. අන්තිමට ගත්තු එකා අමාරුවෙ!

    -lkservers වලින් හොස්ටින් ගෙන අනාථ වූවෙක්

    ReplyDelete
  4. නොදකින් රික්වෙස්ට් 100ක් හැන්ඩල් කරන්න බැරි හොස්ටින් අල කන්නද ? ඔහොම නෙවෙයි සින්ඩියේ පැත්තක වෙනම කොටුවක් දාල හරි ,බ්ලොග් වලට විජට්ටුවක් දාල හරි සියලුම බ්ලොග් කරුවන් දැනුවත් කරන්න ඕනි ඔය ජරා හොස්ටින් සමාගමට අහු නොවෙන්න

    ReplyDelete
  5. බුවා සින්ඩිය උඩින්ම දැම්මා :DDD

    ReplyDelete
  6. සිංහල බ්ලොග් සංගමයෙන් අඩබෙර ගහලා ගන්න කිව්වේ ඕකෙන් නේද සෑර්.

    ReplyDelete
  7. ඔයාලා vps එකක් ද ගත්තේ ? shared හොස්ටින් එකක්ද ? shared හොස්ටින් එකක් නම් ඉතින් ඔහොම කෑ ගහලා වැඩක් නෑ ඔයාලගේ වැරැද්ද.

    ReplyDelete
  8. අපි නඩු දානවා ඔයාට

    ReplyDelete
  9. @Ano3: Shared hosting උනත් Requests 100 ක් කියන්නෙ මහලොකු ගානක් නෙමෙයිනෙ...

    ReplyDelete
  10. කාලයක් ඔයාගේ සින්ඩිය තිබු‍නෙත් lkservers එකනම්. ඔයාගේ සිංඩියට කවදාවමත් 100 ඇවිල්ලා නෑ නේ :P :P :P

    ReplyDelete
  11. @ උඩ Ano,
    ඔයා අර රට වටේම සින්ඩි අටව අටව යන චූන් මල්ලි නේද?

    ReplyDelete
  12. මටත් දැන් තිත්ත වෙලා තියෙන්නේ...මල ජරාවක්...ප්ලගින් එකක් ඉන්ස්ටල් කරන්න විනාඩි 15 විතර ඉන්න ඕන...රෙද්ද...

    ReplyDelete
  13. දැන් මොකක්ද අලුත්ම තත්වේ.?
    කවි මඩුව නැවත යතා තත්වයට ගේන්න බැරිද?
    කවි මඩුව නවත් වනවාද?

    ReplyDelete
  14. guys try
    http://www.lowendbox.com/
    there are good deals sometimes.
    [admin තුමෝ , මේක ad එකක් වත් spam එකක් වත් නෙවි , මේ site එකත් සමග අපගේ කිසිම සම්බන්දයක් නැත , හුදී ජන පහන් සංවේගය උදෙසා ලියන ලද්දකි :D ]

    ReplyDelete
  15. වැපෝ ඕක නිල්පාටන් හයිලයිට් වෙන්නෙ නෑ. මම දැක්කෙ සෑහෙන්න වෙලාවකට පස්සෙ. පේජ් එක ලෝඩ් වුන ගමන්ම ඇහැ යන විදිහට දාපන්.

    ReplyDelete
  16. මම භාවිතා කරන්නේ bluehost.com .දැන් සෑහෙන කාලයක් වෙනවා.තාම නම් කිසිම අවුලක් ආවෙ නෑ.

    ReplyDelete
  17. මමත් bluehost.com තමයි.කිසි ප්‍රශ්නයක් අවේ නෑ තවම.

    ReplyDelete
  18. .lk Domain එකේ Cname Record lkservers Delete කරලා වගේ. මොනවා උනත්. http://lankeeya.lk/ ඉක්මනට ගුගල් වල හොස්ට් කර ගත්තොත් හොදයි. වෙන කෙනෙක් Blogger අඩවියකට හෝ මෙම ඩොමෙන Setup කර ගතහොත් ඔබ ඉවරයි. මම මීට පෙර දවසකත් මේ ගැන කියා ඇත. ස්තුතිය.....

    ReplyDelete
  19. මමත් ලංකාවේ තැනකින් hosting අරගෙන අල වෙච්ච කෙනෙක්. 99% ඔන්ලයින් කිවුවට මොකද දවසකට පැය තුන හතරක්ම සර්වර් ඩවුන්. මොනවා වුනත් පිටරට hosting නම් ඔහොම නැහැ. cPanel එක හරහා චැට් කලත් ලෙඩේ ගොඩ දාල දෙනවා. ඒ කරන්නෙත් හතර අතට වැද වැද. ඇත්තටම මමත් මුලින්ම "ගන්න අපේ දේ" කියන වචනෙට ගරු කලා. අල, බතල මඤ්ඤොක්කා ඇරෙන්න අපේ කොයි දේත් බාලයි වගේ...

    ReplyDelete
  20. මම නම් එදා ඉදලම godaddy.com තමයි.. කිසි ප්‍රශ්නයක් නැතුව තාමත් හොදටම වැඩ කරනවා.. දැන් අවුරුදු 6ක් විතර වෙනවා.

    ReplyDelete
  21. අදහස් දැක්වූ සියල්ලන්ටම ස්තුතියි ....

    දැනටමත් ගුගල් වෙත lankeeya.lk රැගෙන ගොස් ඇත ....

    syndi.lankeeya.lk අද දවස ඇතුලත මොරටුව lk ඩොමෙයින් රෙජිස්ටරිය හරහා කරගත හැකි වනු ඇත.

    ReplyDelete
  22. එකෙන්ම... එවුන්ගෙන් මාත් හොස්ටින් අරන් අනාථ උනා, කස්ටමර් සර්විස් අන්තිමයි.

    අන්න දැන් අයියායි මල්ලී නිට්ටඹුවෙ වෙළද සංකීරණේ කඩේකුත් දාලා

    කවුරුවත් lkservers ලාගෙන් නම් හොස්ටින් ගන්න එපා....

    ReplyDelete
  23. මිනිහා IJTS එකේ ඉෂාන්ත ගෙ ගෝලයෙක් ලුනේ..
    මට පේන්නේ ඉෂාන්ත ගෙ තියරි තමා මිනිහගෙත් තියෙන්නේ...

    ReplyDelete
  24. මෙන්න මගේ සීන් එක :D ඕකෙන් අරන් මට මගේ බ්ලොග් එකක සම්පූර්ණ ඩේ‍ටා බේස් එක අහිමි උනා.. :D වෙලාවට මාසෙකට කලින් ටෙස්ටින් කරන්න DB එක Blogspot වලට මාරු කරල බලන්න හිතුන නිසා බාගයක් ආපහු ගොඩ දා ගත්ත.. මේකෙ Security අන්තිමයි...

    ReplyDelete
  25. අන්තිම ඇනෝ.

    ඔව් ඔව් මිනිහත් IJTS එකේ ගෝලයෙක් තමා

    ReplyDelete
  26. ඇත්ත කතා කරද්දී අමාරුයි වගේ උඩ ඉන්න ඇනෝ ට :P

    ReplyDelete
  27. ඇත්ත කතා කරද්දී අමාරුයි වගේ උඩ ඉන්න ඇනෝ ට :P

    ReplyDelete