Thursday, June 24, 2010

ලාංකීය සිතුවිලි තාවකාලිකව අක්‍රීය කල අඩවි

පහත අඩවි සියල්ල, ලාංකීය සිතුවිලි අලුත් ලිපි සොයා කරන මෙහෙයුම් වලට සහභාගි කරනොගැනේ. නැවත එක් කරගැනීමට කල යුත්තේ අලුත් ලිපියක් ලියා පටස් කීරිම පමණි. වැඩි දුර තොරතුරු සඳහා මෙතනට ගොඩවන්න

















































Monday, June 21, 2010

පහත බ්ලොග් සියල්ල පටස් අක්‍රීය කීරීමට ලක් කරනු ලැබේ

දවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා පහත අඩවි සියල්ල අක්‍රීය කෙරේ. යම් කිසි වැරදීමකින් එසේ අලුත් ලිපි ලියු අඩවියක් මෙම ලැයිස්කුවේ ඇතිනම් අපව දැනුවත් කරන්න. කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේ






































































Sunday, June 13, 2010

බ්ලොග් අඩවි ක්‍රියාවිරහිත කීරිම

දැනට ලාංකීය සිතුවිලි මෙහෙයුමට යොදාගන්නා බ්ලොග් අඩවි අතුරින් අඩවි 50 කට ආසන්න ප්‍රමාණයක් මාස තුනක් ඇතුලතදී කිසිඳු ලිපියක් ලියා නොමැත. එම අඩවි දැන ගැනීම පිණිස මෙම බැඳියට ගොඩවන්න. එම පිටුවේ ඉහලින්ම දක්වා ඇත්තේ එසේ ක්‍රියාවිරහිත කරන අඩවිය. පනහකට ආසන්න එම සියලු අඩවි ලබන සිකුරාද හෙවත් 2010/06/18 දින ස්වයංක්‍රීයවම ක්‍රීයාවිරහිත වී යනු ඇත.


නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කරන්නේ කෙසේද?
ක්‍රීයාවිරහිත කල අඩවියක් නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කීරිමට ඔබ කලයුත්තේ අලුත් ලිපියක් ලියා පටස් කීරිම පමණි. එවිට නැවතත් සමාන්‍ය අඩවියක් ලෙස ලාංකීය සිතුවිලි මෙහෙයුම් වලට ඔබ අඩවිය, ස්වයංක්‍රීයවම එක් වනු ඇත.


මේ පිළිබඳව යම් කිසි ගැටුලවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න lankeeyasithuwili@gmail.com