පසුගිය දිනවල ඔබගේ බ්ලොග් අඩවි ලිපි, ලාංකීය සිතුවිලි තුල යාවත්කාලින නොවිමෙන් සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.
දැනට ඇතුලත් කරගෙන ඇති සියලු බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක. ඔබගේ බ්ලොග් අඩවිය එතන නොමැති නම් අපට පහතින් කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. එලෙසම ඔබගේ බ්ලොග් අඩවියි ලාංකීය තුල තිබි, ඔබ ලියන ලද ලිපියක් පැයක් අතුලත ලාංකීය තුල දර්ශනය නොවේ නම් ඒ ගැනද අපව දැනුවත් කරන්න.
පසුගිය දිනවල අපගේ විද්යුත් ලිපිනයට එවන ලද බොහෝ ලිපි වලට ප්රතිචාර දක්වන ලදි. යම් හෙයකින් එසේ ප්රතිචාර නොලැබුනේ නම් නැවත ලිපියක් එවන මෙන් කාරුණිකව දන්වා සිටිමු
ලාංකීය සිතුවිලි සමඟ දිගටම රැඳි සිටින්න