Wednesday, March 21, 2012

වසරේ හොඳම සින්ඩිකේටරය - ලාංකීය සිතුවිලි

රාජකීය විද්‍යාලීය සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද  සිංහල බ්ලොග්කරණ තරඟාවලිය "අසේනිය කුසුම 2011" හි "වසරේ හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි"  තේරී පත් වූ වග සහෘද ඔබ සැමට දැනුම් දෙමු. මෙම තරඟයේ "හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි"  තේරීම සඳහා සහයෝගය ලබාදුන් සහෘද ඔබ සැමටත්, මෙම තරඟාවලිය සංවිධානය කල රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයටත්, ලාංකීය සිතුවිලි මෙතෙක් දුරට  සාර්ථක කරගැනීමට නොමසුරු සහයෝගය දැක්වූ හිටපු ඇඩ්මින්වරු සියලු දෙනාටත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ  හදපිරි ස්තුතිය...!!