Monday, May 17, 2010

ලාංකීය සිතුවිලි කවිමඩුවෙහි සමාප්තිය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීය සිතුවිලි මගින් සංවිධානය කෙරුනා වූ කවි මඩුව ඉතාම සාර්ථකව නිමා කර ගැනීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සියළු සහෘදයන්ට, ලාංකීය සිතුවිලි කණ්ඩායම ස්තුති පුද කරමු. ගීත්ගේ අදහසක් ක්‍රියාවට නංවමින් කවි හිතකාමී ඔබ සැම එක් කීරිමට ලැබීම පිලිබඳ අප කණ්ඩායමක් ලෙස බොහෝ සතුටු වන්නෙමු.


තාක්ෂණික ක්‍රම හා වෙනත් බොහෝ දැ තිබුණත් කවිමඩුවේ සාර්ථකත්වය රඳාපවතිනුයේ එයට සහභාගීවන්නන් මත බව ලාංකීය සිතුවිලි හොඳාකාරවම දන්නෙමු. එබැවින් ඒ සඳහා ලියාපදිංචි වු ,කවි ලිවිමෙන් සහායෝගය දැක්වු හා දැක ගැනීමට පැමිණි සියල්ලන්ට ස්තුතිය පුදකරන්නෙමු



නැවත වරක් මෙවැනිම කවි මඩුවකින් හමු වීමට තිර අදිටන ඇතිව සහබාගී වු ඔබ සැමට ලාංකීය සිතුවිලිහි අචාරය මෙසේ පුද කරන්නෙමු.

7 comments:

  1. අපිට හැමදාමත් මේ වගේ කවි ලියල පොඩි ජොලියක් ගන්න පුලුවන් තැනක් හදල දෙන්න පුළුවන් නම් ගොඩක් පිං..

    එහෙම බැරිනම් කමක් නැ.. අපි ආයෙත් මේ වගේම මඬුවකින් හමු වෙමු...



    -සෝරෝ

    ප:ලි - ගීත්ට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  2. කවි මඩුව ගන් කියන්න වදන් නැතුව ඉන්නේ....

    එල වැඩේ මචං ලෙසටම දුන්නා....
    ජයවෙවා!

    ReplyDelete
  3. නෙක්ස් ටයිම් කවි එපා.... කොහොමද බයිල පාටියක්.....

    ReplyDelete
  4. ස්තුතියි අපිට ඒ අවස්ථාව දුන්නට... නව අත්දැකිමක්.... මම් නම් ගොඩාක් රස වින්දා

    ReplyDelete
  5. දිගටම කරගෙන යන්න විදිහක් නැත්ද ?

    ReplyDelete
  6. වැඩේ නම් නියමයි... ආයෙත් හදමු කවි මඩුවක්...

    @ Ano,
    වාද බයිලා උනත් නරකම නෑ... :D

    ReplyDelete
  7. ඔය කරපු එකේ සින්ඩිය වගේ දිගටම කරමු

    ReplyDelete