Thursday, March 18, 2010

ලාංකීය සිතුවිලි තාවකාලිකව අත්හිටුවීම

ලාංකීය සිතුවිලි අඩවිය වෙත මේ වනවිට දිනකට විශාල ප්‍රමාණයක් පැමිනෙමින් පවතී. එමනිසා අඩවියට වරින් වර අක්‍රීය වීමකට මුහුන පෑමට සිදුව ඇත. මෙම කරුණ නිසා අඩවිය ස්ථායීව පවත්වාගෙන යාම සදහා සර්වර් වැඩිදියුණුවක් කිරීමට සිදුව තිබේ. ‍


එබැවින් අද රාත්‍රියේ අත්‍යවශ්‍ය සර්වර් යාවත් කාලිනයක් සඳහා
8 p.m. (18th March 2010) to 8 a.m. (19th March 2010)


එනම් අද රත්‍රි 8 සිට හෙට උදේ 8 වන තෙක් වරින් වර ලාංකීය සිතුවිලි අඩපණ වනු ඇත. මෙම යාවත් කාලීනය මගින් ඔබට ඉක්මන් සේවාවක් සැපයීම අපේ අරමුණයි. එබැවින් එමගින් සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.


6 comments:

  1. ඉක්මනටම මගේ බ්ලොග් අඩවිය එක්කරාට පින්. හකි ඉක්මනින් යාවත් කාල කටයුතු ඉවර කරගෙන සුපුරුදු ලෙස පැමිනෙන්න.

    ReplyDelete
  2. තාම වැඩ නැහැ අපෙන් සහයෝගයක් ඕන නම් කියන්න

    ReplyDelete
  3. ඔබගේ සහාය පිළිබඳ අපි කෘත ගුණ වෙමු.

    දැනට ලාංකීය සිතුවිලි නියම ආකරයෙන් වැඩ කරයි. ඔබ මෙරට සිට එය තුලට පිවිසෙන්නෙක්ද? නැතහොත් ADSL /Diolog/ Mobitel හරහා පැමිණෙන්ක්දැයි අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු

    ReplyDelete
  4. තාමත් වැඩ නැහැ (ADSL)

    http://blog.inetlanka.com/ ඕක නේද ලිපිනය වෙනස් කරාවත්ද?

    ReplyDelete
  5. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    ලාංකීය සිතුවිලි ගැන උනන්දුවෙන් හා දිරිගන්වමින් ඔබ ලබා දුන් සහායට නවැත වරක් කෘතවේදී වෙමු ...

    දිගටම මෙවන් උදව් බලාපොරොත්තු වෙමු ....

    ReplyDelete