කාටත් තියන ප්‍රශ්නයකට විසඳුමක් දැන් ලාංකිය සිතුවිලි තුලින් ඔබ හමුවට ඉදිරිපත් කර ඇත. බොහෝ විට අප බ්ලොග් කියවනුයේ තවත් දහසකුත් එකක් වැඩ අතර විම පිළිගත යුතු සත්‍යයකි. තවද ලාංකීය සිතුවිලි බොහොමයක් වේගවත් නිසා ඔබට වටිනා ලිපි මග හැරීයාමද වැලැක්විය නොහැකි කරුණකි. එයට විසඳුමක් ලාංකීය සිතුවිලි තුලින් ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. එම විසඳුම අපිට ආවේණික ක්‍රමයක් නිසා ඉක්මනින්ම ඔබ වෙත ගෙන ඒමට හැකි විය.
තිබුණු සිංහල වචනයට නව අරුතක් එක්කරමින් "නොකියු" නමින් ඔබ හමුවට පැමිණ ඇති මේ නවමු අද්දැකීම අනිවර්යයෙන්ම ඔබ ප්‍රියකරන නව අංගයක් වන බව ඉතා පැහැදිලිය. ඔබව හදුනා ගැනිම සඳහා "මම කැමතිම වචනය" යන්නට ඔබටම ආවේණිකවු වචනයක් යොදා ගත හැක. සිංහල හෝ ඉංග්‍රීසි ඔබටම වෙන්වු වචනයක් හෝ වි. ලිපිනය වඩාත් සුදුසු වනු ඇත. මෙය හුදෙක් ඔබ වෙන් කර හදුනා ගැනීමට පමණක් භාවිත කරන බව තරයේ කියාසිටින්නෙමු
වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියකට
මෘතාකාවට ඉ-මේල් ලිපිනය යොදන්න කියලද කියන්නේ මම අනුෂ
ReplyDeleteනියමයි තවත් අලුත් ගැජට් එකක්! හැබැයි මේ ලිපිය ටිකක් පැහැදිලි මදි
ReplyDeleteනියමයිනේ වැඩේ,
ReplyDeleteමේ සින්ඩියෙන් පුදුම පහසුකම් තොගයක්නෙ දේන්න,
නියමයි ආ.........
මෙහෙමයි ඉස්සරෝම නොකියූ කියලා තියන තැනට මේල් ඇඩ්‍රස් එක හරි වෙන වචනයක් හරි දෙන්න
ReplyDeleteඊට පස්සේ බ්ලොග් ලිපි උඩ ක්ලික් කරලා ඒවා බලන්න
දැන් පිටුව රීෆ්‍රෙෂ් කරන්න
දැන් බලන්න රතු තරුදිහා
(දැන් ඹයගොල්ලෝ ඊලගපාර එනකොට බලපු නැති ඒවාට රතු තරු වැටිලා තියේවි)
මේ වනවිට රීෆ්‍රෙෂ් කිරීමේ අවශ්‍යතාවයක් නැත
ReplyDeleteනියම අයිඩියා එකක්නෙ. මම වචනේ ගැහැව්ව විතරයි තරු වැලක් විසිඋනානෙ දෙක ගානේ. පට්ටයි!
ReplyDeleteIt will be more understandable if you try to explain little bit about the technical details.
ReplyDeleteEx:
The thing you are trying to do is making a cookie,
Why requesting a word -> as the key to cookie
etc.
Good Work dear all. Thanks for introducing such nice things like these., Best of luck
ReplyDelete