Saturday, April 23, 2011

අළුත් මුහුණු සමග හැඩවැඩ වෙන 'ලාංකීය සිතුවිලි'



ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය සහ සින්ඩිකේටරය ආරම්භ කර වසරක් ඉක්ම ගිය තැන, ලාංකීය සිතුවිලි කණ්ඩායම සමග නවක මුහුණු කිහිපයක් අත්වැල් බැඳගෙන ති‍බෙනවා. කණ්ඩායමට නවකයින් වුවත්, මොවුන් ලාංකීය බ්ලොග් අවකාශයට නම් නුහුරු නුපුරුදු අය නොවෙයි.
හඳුනාගන්න අපේ අළුත් සාමාජිකයින්,‍

    1. යොහාන් කණිෂ්ක
    2. හෂි හෙට්ටිගේ
    3. සසින්ද්‍ර විරසිංහ
   
මින් ඉදිරියේදී  පාඨක- ලේඛක ඔබත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අපත් අතරේ සහෝදරත්වයේ පාලම ඉදිවනු ඇත්තේ ඔවුන් අතින්. නොඑසේනම්, ඔබත් අපත් අතරේ  සියළුම සම්බන්ධිකරණ කටුයුතු සිදුවනු ඇත්තේ ඔවුන් හරහායි.  එහෙමනම්, මෙතුවක් කලක් ඔබෙන් ලැබුණු ආදරණිය දිරිගැන්වීම, සහයෝගය තවදුරටත් ඒ ආකාරයෙන්ම අපේ අළුත් සාමාජිකයින් වෙත ලැබෙනු ඇති බව අපගේ විශ්වාසය යි.



29 comments:

  1. කෝ බං මුහුණු, මෙතන තියෙන්නේ අකුරු විතරයිනේ????

    ReplyDelete
  2. හිකිz..කස්ටියටම සුභපැතුම්

    ReplyDelete
  3. හෝ හෝ හෝ... එහෙමනම් ඒ කථාබහ ඉක්මණින්ම ඵල දැරුවා ඈ....??
    ජයවේවා මල්ලී...!!!

    ReplyDelete
  4. කතන්දර අහන ප්‍රශ්නෙම තමය් අහන්නෙ කෝ බොලේ මුණු?

    ReplyDelete
  5. එල එල ... කතන්දරේ අහනව වගෙ කෝ අප්පා මූණු???

    ReplyDelete
  6. කට්ටියගේ මුනු නම් නැ තමයි.... එත් ඉතින් මම හිතන්නේ මුනු පෙන්වන්නේ නැතුව වැඩ වලින්ම එක කරන්න වෙන්න ඇති හදන්නේ... ඔබලාට ජය

    ReplyDelete
  7. අලුත් අයට මගෙනුත් සුබ පැතුම්.

    මටත් ලාංකීයට සම්බන්ධ උනාට පස්සෙ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. සයිබර් යාලුවෙක් විදිහට මුලින්ම හමුවෙලා කතා කලේ වැප්නි සාන්ත මහතා එක්ක.

    මමත් අස්වීමේ ලියමන නිල වශයෙන් ම යැව්වා

    http://www.facebook.com/media/set/fbx/?set=a.195875343764358.48312.100000256806646#!/photo.php?fbid=210975072254385&set=a.195875343764358.48312.100000256806646&type=1&theater

    ReplyDelete
  8. තවත් අලුත් දේ එකතු කරමින් ඉදිරියට යෑමට හැකි වේවායි පතමි !!!!

    කලින් සිටි කණ්ඩායම ඔබ තනි නොකරනු ඇත.

    ReplyDelete
  9. පරණ ඇඩ්ඩිං අයින් වුණේ මොකෝ

    ReplyDelete
  10. මෙන්න අපෙනුත් සුභපැතුම් අලුත් සැට් එකට!!!

    ReplyDelete
  11. සුභපැතුම් අලුත් සෙට් එකට....

    ReplyDelete
  12. බේබදු හීරලූස්April 24, 2011 at 12:08 PM

    මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  13. අපෙනුත් ඔන්න උනුසුම් සුබ පෑතුම්....ජයවේවා..

    ReplyDelete
  14. මගෙනුත් සුභ පැතුම්.ජයෙන් ජය වේවා!!!

    ReplyDelete
  15. සුභ පෑතුම්!!! ආ...කාන්තා නියෝජනයකුත් තියනවා,නියමයි :)

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....!!

    ReplyDelete
  17. කට්ටියටම සුභ පැතුම්

    ReplyDelete
  18. හසී නංගී ඇතුලු නව නිලධාරි මණ්ඩලයට හදපිරි සුභ පැතුම්!!!
    :)

    ReplyDelete
  19. ඔන්න අපෙනුත් හදවතින්ම සුභ පැතුම් තුන්දෙනාටම.....!!!

    ReplyDelete
  20. හැමෝටම ගොඩක් ස්තූතී.. පුළුවන් උපරිම ලාංකීය වෙනුවෙන් කරනව :)

    ReplyDelete
  21. සුභ පැත්ම් නගේ............ ජය වේවා.....

    ReplyDelete
  22. ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!

    ReplyDelete
  23. අපෙනුත් උණුසුම් සුභපැතුම්!!!

    ReplyDelete
  24. මෙවැනි නව නිර්මාණ වැඩිවැඩියෙන් බිහි කරන්න. මගේ සුබ පැතුම්........

    ReplyDelete