Tuesday, March 1, 2011

පින්තූර ගන්න අයට තල්ලුවක්

මාස කිහිපයකට උඩදි ලාංකීය සිතුවිලි වලට සර්වර් ප්‍රශ්නයක් ඇවිත් තාවකාලක කඩා වැටීමකට ලක්උනා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒගැන හොයලා බලපු සියලු දෙනාට හා අපට ශක්තියක් උනු සියලු බ්ලොග් කරුවන්ට. ඒ කඩා වැටිමත් එක්ක සමහර බ්ලොග් අඩවි සින්ඩිකේට් වෙන්නේ නැති ප්‍රශ්න වලට මුහුණ දුන්නා. බොහොමයක් අඩවි යතා තත්වයට දැන්ටමත් පත් කරලා අවසානයි. එලෙස යම් කිසි දෝෂ ඇතිනම් අපව අමතන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඒ එක්කම නව අංගයක් ලෙස ඔබට ඔබගේ ඡායාරූප ලාංකීය සිතුවිලි හරහා පාඨකයන් අතරට රැගෙන යන්න පුලුවන්. ඒ සඳහා http://syndi.lankeeya.lk/pinthura.php යොදාගත හැක. මෙහිදි ඔබ ඇතුලත් කරන ඡායරූප ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අධික්ෂණයකින් අනතුරුව, සින්ඩියේ වම් පැත්තේ දර්ශණය වීමට සලස්වනු ලැබේ.

3 comments:

  1. ලිපි පටාස් කල නොහැක.. ලංකිය සිතුවිලි අඩවිය හා සම්බන්ධ විමට ඊමෙල් ලිපිනය දක්වන්න

    ReplyDelete