Tuesday, April 13, 2010

අලුත් අවුරුදු සුබාශිංසන

බක් මස 14 වන දින උදෑසන 6:58 ට යෙදෙන සුබ මොහොතින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබට සාමය සතුට හා සෞ‍භාග්‍යය පිරි වසරක්‍ වේවායි ලාංකීය සිතුවිලි ප්‍රාර්ථනා කරමු. තවද වැඩි වැඩියෙන් ඔබේ වියුණට හරවත්, අර්ථවත් හා දැනුමෙන් පිරි ලිපි ලිවිමට හැකි වේවායි නිදහස් බ්ලොග්කරණයක අනාගතය සදහා ඇපකැප වී සිටින ලාංකීය සිතුවිලි මෙසේ සුබාශිංසන ගෙන එන්නෙමු.

7 comments:

  1. ඔබලාටත් ඒසෙම වෙවා!

    ReplyDelete
  2. ඔබලාටත් පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete
  3. ඔබ සියළු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් LS

    ReplyDelete
  5. බ්ලොග් වාසී සියලු දෙනාටම‍ සාමය සතුට පිරි සුභ නව වසරක්ම වේවා....,!!!!!

    ReplyDelete