Tuesday, April 13, 2010
අලුත් අවුරුදු සුබාශිංසන
බක් මස 14 වන දින උදෑසන 6:58 ට යෙදෙන සුබ මොහොතින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබට සාමය සතුට හා සෞභාග්‍යය පිරි වසරක් වේවායි ලාංකීය සිතුවිලි ප්‍රාර්ථනා කරමු. තවද වැඩි වැඩියෙන් ඔබේ වියුණට හරවත්, අර්ථවත් හා දැනුමෙන් පිරි ලිපි ලිවිමට හැකි වේවායි නිදහස් බ්ලොග්කරණයක අනාගතය සදහා ඇපකැප වී සිටින ලාංකීය සිතුවිලි මෙසේ සුබාශිංසන ගෙන එන්නෙමු.
Subscribe to:
Post Comments (Atom)
ඔබලාටත් ඒසෙම වෙවා!
ReplyDeleteඑලම කිරි
ReplyDeleteඔබලාටත් පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!
ReplyDeleteESEMA WEWA
ReplyDeleteඔබ සියළු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් LS
ReplyDeleteබ්ලොග් වාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක්ම වේවා....,!!!!!
ReplyDelete