Sunday, May 13, 2012

ආදරණිය මිනිසෙකුගේ නික්ම යාම

ජිවිතයේ අනියත බව පසක් කරමින්, බ්ලොග් අවකාශයේ සදාතනික තරුණයා, ආදරණිය ඔබා මාමා (සනත් විජේවර්ධන) අද දින උදෑසන  හදිසියේම අප අතරින් සමුගෙන ඇත. බ්ලොග් අවකාශයේ සදාදරණිය සොහොයුරාට නිවන්සුව පතමු!




ආදරණිය ඔබා මාමාට ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!!

10 comments:

  1. ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  2. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  3. ඔබට නිවන්සුව ලැබේවා

    ReplyDelete
  4. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  5. නිවන් සුව ලැබේවා

    ReplyDelete
  6. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  7. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  8. වැදගත් දෙයක් ලියපන් පකයෝ ඔබා කියන්නේ තොපේ තාත්තා ද .? නාකින්ට කඩේ යන වල් පාහාරයා

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි තුච්ච්යි උබව වැදුවෙ හරකෙක්ද බූරුවෙක්ද

      Delete
  9. නාකියෙක් උනාට පලවෙනි ඇනෝට වඩා "ඔබා" තරුණයි. ඒ මනුස්සයා බ්ලොග් ලොකෙ උන්න ටික කාලෙ උබලට වඩා දෙයක් සිංහලෙන් කියවන බ්ලොග් කියවන්නො වෙනුවෙන් කලා. මැරුණ මිනිසෙකු වෙනුවෙන් සොව පල කිරීම වෙනුවෙන් මෙ ලියපු වැකිය ගැන මටනම් හිතෙන්නෙ පලවන ඇනෝගෙ මානසිකත්වය කවුරු කවුරුත් තෙරුම් ගන්න ඇති.

    ReplyDelete