Sunday, June 30, 2013

දැනුවත් කිරිම

සියලුම හිතුවතුන් වෙත!
1. මෙතෙක් ඔබගේ ලිපි කඩිනමින් සින්ඩිකේට් කිරිම සඳහා යොදා ගන්නා ලද්දේ ගූගල් රිඩර් සේවාවයි.
2. නමුත්, හෙට දින සිට එනම් 2013/07/01, ගුගල් රිඩර් සේවාව ගුගල් සමාගම විසින් අත්හිටවන බැවින් අප වෙනත් සේවාවකට මාරු වන බව සතුටින් දන්වා සිටිමු.
3. https://feedbin.me නම් වූ එම සේවාව හා සම්බන්ද වීමේදි ඔබගේ ලිපි යාවත්කාලීන යම් දෝශයක් හට ගත හොත් මේ හරහාම අදහස් දක්වන්න

ලාංකීය සිතුවිලි පවත්වාගෙන යාමට වර්ෂයකට දරන වියදම පහතින් දක්වනු ලැබේ. එය අවම වියදමකින් පවත්වාගෙන යන බවද ඔබට සතුටින් ප්‍රකාශ කරමු.
ඩොමෙයින් නාමය - LKR 3360/-
හොස්ටිං - LKR 1200 /-
feedbin සේවාව සඳහා - LKR 2000/-

පහුගිය දිනවල ලාංකීය සිතුවිලි අඩවිය බිඳවැටිම පිළිබඳ අපගේ බලවත් කණගාටුව. ඔබගේ රැඳි සිටීම අපේ පැවැත්ම බව අපි හොඳකාරවම දනිමු.
 
 
 

5 comments:

  1. නොසැලී ඉදිරියට යාම ගැන හරිම සතුටුයි

    ReplyDelete
  2. එල. කොහොමහරි කමක් නෑ දුවනව නම්.

    ReplyDelete
  3. ඔබට ගොඩක් පින් මේ උත්සාහය අඛණ්ඩව රැක ගැනීමට ගත් වෑයමෙ වෙනුවෙන් !

    ReplyDelete
  4. http://lankagossip9news.com/wp/?feed=rss2

    dan dawas 3 ka sita, mage updates penne na ??

    ReplyDelete