රාජකීය විද්‍යාලීය සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලිය "අසේනිය කුසුම 2011" හි "වසරේ හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි" තේරී පත් වූ වග සහෘද ඔබ සැමට දැනුම් දෙමු. මෙම තරඟයේ "හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි" තේරීම සඳහා සහයෝගය ලබාදුන් සහෘද ඔබ සැමටත්, මෙම තරඟාවලිය සංවිධානය කල රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයටත්, ලාංකීය සිතුවිලි මෙතෙක් දුරට සාර්ථක කරගැනීමට නොමසුරු සහයෝගය දැක්වූ හිටපු ඇඩ්මින්වරු සියලු දෙනාටත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ හදපිරි ස්තුතිය...!!
Wednesday, March 21, 2012
Subscribe to:
Post Comments (Atom)
Clap Clap Clap !!!!
ReplyDeleteMy Congratulations.....
DeleteWishes From
www.ceylonlanka.info
සුභ පැතුම් ලාංකීය සිතුවිලි කණ්ඩායමට
ReplyDeleteසුභ පැතුම්.!
ReplyDeleteදැන්නම් ටිකක් හීතල වුණාට ඔන්න උණුසුම් සුභ පැතුම්! හොඳ වැඩක් වෙනුවෙන් ලැබුණ ජයග්‍රහණයක්!!!
ReplyDeleteසුබ පැතුම්!
ReplyDeletewell done
ReplyDeleteඅපෙනුත් සුභ පැතුම්...
ReplyDeleteසුභ පැතුම්!
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteහද පිරි සුභ පැතුම්..!
ReplyDeleteYou are the Best..
හද පිරි සුභ පැතුම්..!
ReplyDeleteYou are the best!
සන්තෝසයි..
ReplyDeleteපුරා වසර දෙකක කාලයක් තුලදී හැමදාමත් උනන්දුවෙන් කටයුතු කරමින් සින්ඩිය ක්‍රියාකාරී තත්වයේ පවත්වා ගැන්මත් නිතරම එහි නැවුම් ස්වභාවය ආරක්ෂා කර ගනිමින් හැම විටම අළුත් දෙයක් කරන්නට උත්සහ වන්ත වන්නාවූත් ඔබලාගේ සාමාජිකයින්ට මෙහි ගරුත්වය හිමි විය යුතු අතර සැමදාමත් අන්‍යයන්ගේ මතය විමසමින් කටයුතු කිරීමත් පැසසුම් කටයුතුය...
ReplyDeleteඑම යහ ගුණයන් දිගින් දිගටම පවත්වාගෙන ඉදිරියේදීත් කටයුතු කරන්නට ඔබ සියළු දෙනාට හැකියාව ලැබේවා..!
හුග දවසකින් සුභ පැතුම් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබ පැතුම්.
ReplyDeleteඑලම කිරි
ReplyDeleteසුබම සුබ පැතුම්!!!
ReplyDeleteසතුටුයි. අපිත් කාලයක් හිටපු එක. ඒ කාලෙ නම් මරු. වැපා එක්ක වැඩකිරීම.... හපා... මතක් වෙද්දිත් බය හිතෙනවා :P
ReplyDeletecongratulations !!!!!!!!
ReplyDeleteසුභ පැතුම්!!!
ReplyDeleteසුභ පැතුම්!!!
ReplyDeleteඑලකිරි. මගෙනුත් සුභපැතුම්. කිසිම කට්ටක් නැතුව රෙජිස්ටර් වෙන්න පුළුවන් හොදම සිංඩිය ලාංකීය තමයි.
ReplyDeleteසුබ පැතුම්....!!!!!!!!!
ReplyDeleteඅපේ උනුසුම් සුභපැතුම්
ReplyDeleteහදවතින්ම සතුටුයි ......
ReplyDeleteWell done. keep it up.........
ReplyDeleteCongratulations!
ReplyDeleteThanks for your support, too,
henryblogwalker(මට හිතෙන හැටි) aka Dude (HeyDude)
හෘදයාංගම සුභ පැතුම්....!
ReplyDeleteදිරියෙන් ඉදිරියට.... සුභ පැතුම්!
ReplyDeleteහදවතින්ම සුබ පැතුම්..!!
ReplyDelete