Wednesday, March 21, 2012

වසරේ හොඳම සින්ඩිකේටරය - ලාංකීය සිතුවිලි

රාජකීය විද්‍යාලීය සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද  සිංහල බ්ලොග්කරණ තරඟාවලිය "අසේනිය කුසුම 2011" හි "වසරේ හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි"  තේරී පත් වූ වග සහෘද ඔබ සැමට දැනුම් දෙමු. මෙම තරඟයේ "හොඳම සින්ඩිකේටරය" ලෙස "ලාංකීය සිතුවිලි"  තේරීම සඳහා සහයෝගය ලබාදුන් සහෘද ඔබ සැමටත්, මෙම තරඟාවලිය සංවිධානය කල රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමයටත්, ලාංකීය සිතුවිලි මෙතෙක් දුරට  සාර්ථක කරගැනීමට නොමසුරු සහයෝගය දැක්වූ හිටපු ඇඩ්මින්වරු සියලු දෙනාටත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ  හදපිරි ස්තුතිය...!!


32 comments:

  1. Replies
    1. My Congratulations.....

      Wishes From
      www.ceylonlanka.info

      Delete
  2. සුභ පැතුම් ලාංකීය සිතුවිලි කණ්ඩායමට

    ReplyDelete
  3. සුභ පැතුම්.!

    ReplyDelete
  4. දැන්නම් ටිකක් හීතල වුණාට ඔන්න උණුසුම් සුභ පැතුම්! හොඳ වැඩක් වෙනුවෙන් ලැබුණ ජයග්‍රහණයක්!!!

    ReplyDelete
  5. සුබ පැතුම්!

    ReplyDelete
  6. අපෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  7. හද පිරි සුභ පැතුම්..!
    You are the Best..

    ReplyDelete
  8. හද පිරි සුභ පැතුම්..!
    You are the best!

    ReplyDelete
  9. පුරා වසර දෙකක කාලයක් තුලදී හැමදාමත් උනන්දුවෙන් කටයුතු කරමින් සින්ඩිය ක්‍රියාකාරී තත්වයේ පවත්වා ගැන්මත් නිතරම එහි නැවුම් ස්වභාවය ආරක්ෂා කර ගනිමින් හැම විටම අළුත් දෙයක් කරන්නට උත්සහ වන්ත වන්නාවූත් ඔබලාගේ සාමාජිකයින්ට මෙහි ගරුත්වය හිමි විය යුතු අතර සැමදාමත් අන්‍යයන්ගේ මතය විමසමින් කටයුතු කිරීමත් පැසසුම් කටයුතුය...

    එම යහ ගුණයන් දිගින් දිගටම පවත්වාගෙන ඉදිරියේදීත් කටයුතු කරන්නට ඔබ සියළු දෙනාට හැකියාව ලැබේවා..!

    ReplyDelete
  10. හුග ද‍වසකින් සුභ පැතුම් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සුබම සුබ පැතුම්!!!

    ReplyDelete
  13. සතුටුයි. අපිත් කාලයක් හිටපු එක. ඒ කාලෙ නම් මරු. වැපා එක්ක වැඩකිරීම.... හපා... මතක් වෙද්දිත් බය හිතෙනවා :P

    ReplyDelete
  14. එලකිරි. මගෙනුත් සුභපැතුම්. කිසිම කට්ටක් නැතුව රෙජිස්ටර් වෙන්න පුළුවන් හොදම සිංඩිය ලාංකීය තමයි.

    ReplyDelete
  15. සුබ පැතුම්....!!!!!!!!!

    ReplyDelete
  16. අපේ උනුසුම් සුභපැතුම්

    ReplyDelete
  17. හදවතින්ම සතුටුයි ......

    ReplyDelete
  18. Well done. keep it up.........

    ReplyDelete
  19. Congratulations!
    Thanks for your support, too,

    henryblogwalker(මට හිතෙන හැටි) aka Dude (HeyDude)

    ReplyDelete
  20. හෘදයාංගම සුභ පැතුම්....!

    ReplyDelete
  21. දිරියෙන් ඉදිරියට.... සුභ පැතුම්!

    ReplyDelete
  22. හදවතින්ම සුබ පැතුම්..!!

    ReplyDelete