Saturday, November 27, 2010

ලාංකීය සිතුවිලි සේවා ජාත්‍යන්තරයට

ලාංකීය අපේ සිතුවිලි ජත්‍යන්තරයට, අපේ බසින් රැගෙන යන්නා සේම, ඉංග්‍රීසි බසින් ලියැවෙන වටිනා බ්ලොග් අඩවි ලාංකීය අප හා මෙන්ම ජාත්‍යන්තරය සමගද, බෙදා ගැනිමේ අරමුණින් ආරම්භ කෙරුණු http://esyndi.lankeeya.lk/ සඳහා, දැන් ඔබටත් ඉංග්‍රීසී බසින් ලියැවෙන විදෙස් බ්ලොග් අඩවි යෝජනා කල හැක. ඒ සඳහා http://esyndi.lankeeya.lk/blogform.php පිවිසෙන්න.

8 comments:

  1. නියම වෑඩක් නියමයි ජ්ය ..
    සියලු නියමුවන්ට ..අපගේ සුභාශින්ශන...!

    ReplyDelete
  2. ewnata ape bashawata tamai tana denna one.ekiyanne english walin nam ona taram web adavi tiyenawane.

    ReplyDelete
  3. මරු වැඩක් මේකනම්!

    ReplyDelete
  4. අපේ නිර්මාණ ඉදිරියට ගෙනියන්න විශ්ව සාහිත්‍යය/නිර්මාණ පරිශීලනයෙන් සේවයක් වෙනවා යන්න මගේ පෞද්ගලික අදහසයි.

    ලාංකීය සිතුවිලි හි නව පියවර බොහෝ අගේය.

    සුභ පැතුම්!

    ReplyDelete
  5. Congratulations!

    This is a very good move I would like to join my own English Blog too (already requested thru designated form).

    Amazing Spring: http://amazingspring.blogspot.com/

    ReplyDelete
  6. I highly recommend http://leaderswedeserve.wordpress.com/
    This is written by Prof. Tudor Rickards.(http://en.wikipedia.org/wiki/Tudor_Rickards) one of the best professors in world on creativity and leadership.
    (One of my professors as well)

    Also joel on software is another suggestion.
    http://www.joelonsoftware.com/

    Cheers,
    /G

    ReplyDelete