ලාංකීය බ්ලොග්කරණය, තවමත් ප්‍රබල ජනමාධ්‍යයක් තරමට වැඩි දියුණු වි නොමැත. එහෙයින් මෙම තරඟයට සහභාගිවිමේ මූලික අරමුණ ප්‍රසිද්ධියයි. අපගේ නියෝජනය මගින් මෙම තරඟට සහභාගි වන ලංකාවේ නම් දරා ඇති ආයතන හා සංවිධාන , සිංහල බ්ලොග්කරණය යනු කුමක් දැයි හෝ දැන ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.
එන්න ප්‍රසිද්ධියට යන තේමාව, ලාංකීය සිතුවිලි අප මෙම තරඟයට යොදාගෙන ඇත. ජය පැරදුම කෙසේ වෙතත් ලංකාවේ නම් දරා ඇති ආයතන වල අන්තර්ජාල අඩවි සමග කරට කර යමින් ලාංකීය බ්ලොග්කරණයේ අපේ සලකුණ ඉස්මතු කීරිමට දරණ මේ වෑයමට ඔබගේ උපරිම සහාය බලාපොරොත්තු වෙමු. විවිධ බාධක හමුවේ අප අත්නොහැර සිටි ඔබ මෙම අවස්ථාවේදීද මෙම කර්තව්‍යයට හැකි පමණින් දිරියක් වනු ඇතැයි අපි කණ්ඩායමක් ලෙස උදක්ම බලාපොරොත්තු වෙමු.
තරඟය සංවිධානය කර ඇති අයුරු.........
සුදුසු කම් ලැබූ වෙබ් අඩවි තරඟ වට හතරක් යටතේ තරඟ කල යුතුව ඇත. එනම් වැඩිපුරම ඡන්ද ලබා ඇති අඩවි ඊලඟ වටයට සුදුසු කම් ලබයි. මෙහිදී සෑම වටයකදීම ඔබට ඡන්දයක් පාවිච්චි කළ හැක.
ඡන්දය පැවැත්වෙන දිනයන් බලාපොරොත්තු වන්න ............
නියමයි...ඔබලගේ මෙම ගමනට මාගෙන් සුභ පැතුම්...
ReplyDeleteසැම්
ජයෙන් ජය මචෝ අපි ඉන්නවා උබලත් එක්ක.....
ReplyDeleteඅපේ ඡන්දෙ ගැන කවර කතාද,අනිවා ඡන්දෙ දෙනව
ReplyDeleteඔන්න මමත් සුබ පතනවා... අපි සේරම ඔයාලගෙ පැත්තෙ...
ReplyDeleteඅනිවා මමත් ඉන්නවා!
ReplyDeleteජය පතනවා!
අපිත් ඉන්නවා ඔයාල වෙනුවෙන්. කොහොමද චන්දේ දෙන්නේ කියන එකත් ප්‍රසිද්ද කරන්න.බැනර් එකකුත් දාන්නම්....
ReplyDeleteඅනිවාරයෙන් මම එනවා .....
ReplyDeleteතරඟයට මගෙන් සුභ පැතුමි !
This comment has been removed by the author.
ReplyDeleteජය වේවා....!! ඉදිරියට යන්න අපි පස්සෙන්ම එනවා..!
ReplyDeleteඅපෙනෙත් සුභ පැතුම්
ReplyDeleteall the best...
ReplyDeleteමමත් ඡන්දයක් දෙනව
ReplyDeleteඅනිවා අපිත් ඉන්නවා.. all the best.....!
ReplyDeleteඔන්න අපිත් ඉන්නවා උදව්වට... ජය වේවා
ReplyDeleteJaya Wewa!
ReplyDeleteඅපිත් ඉන්නවා උදව්වට..........ජය වේවා!!!!!!!!!
ReplyDeletemamath full support . . .. jaya wewaa . ..
ReplyDeleteඡන්දය තියෙන දවස දන්වන්න..... වේලාව වෙන්කරගෙන ඡන්දය දෙන්නම්.
ReplyDeleteමම ටිකක් කාර්ය්ය බහුලයි.
සුභ පැතුම්
සුබ පැතුම් !! :)
ReplyDeleteමගේ ඡන්දෙත් අනිවා දෙනවා !
ReplyDeleteI will also vote.
ReplyDeleteGive date and time.
It is worth to vote to you.
තරගය ඔයාලා ඉහිලින්ම දින්න කියලා අපි සුභ පතනවා.
ReplyDeleteලාංකීය සිතුවිලි වෙත ජය ම අත් වේවා !!!!!!!
ReplyDeleteආයේ මොන කථාද ලාංකීය සිතිවිලි ශ්‍රී ලංකාවේ එක. ජය වේවා
ReplyDeleteමම හිතන්නෙ නෑ ඔයාලට තියන ප්‍රසිද්දිය වෙන කිසිම වෙබ් අඩවියකට ඇතියි කියල. අපේ උපරිම සහය ඔයාලට.
ReplyDeleteලාංකීය සිතුවිලි අඩවියට...........
ජය වේවා!............
ලාංකීය සිතුවිලි අඩවියට...........
ජය වේවා!............
මා ද ඔබැ සමගයි..!!
ReplyDeleteඑහෙනම් ඕං අපිත් චන්දෙ දාන්ට එනවා ඈ...
ReplyDeleteසුබ පැතුම්. පළවෙනි වටයට මනාපයක් දැම්මා.
ReplyDelete