Monday, June 21, 2010

පහත බ්ලොග් සියල්ල පටස් අක්‍රීය කීරීමට ලක් කරනු ලැබේ

දවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා පහත අඩවි සියල්ල අක්‍රීය කෙරේ. යම් කිසි වැරදීමකින් එසේ අලුත් ලිපි ලියු අඩවියක් මෙම ලැයිස්කුවේ ඇතිනම් අපව දැනුවත් කරන්න. කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේ






































































20 comments:

  1. දවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා

    ReplyDelete
  2. හපෝයි... හොඳ බ්ලොග් අඩවි වගයකුත් තියෙනවා...

    ReplyDelete
  3. දින 90 ක් තුල පොස්ට් නොදමා ඇති බ්ලොග් ස්වයංක්‍රයවම සකෑන්වීම නවත්වයි. නැවත ලිපියක් ලියා පටස් කල විගස නැවත දින 90කට සක්‍රීය වනු ඇත

    ReplyDelete
  4. ahhhhh හොද අඩවි දෙක තුනකුත් තියෙනවා :(

    ReplyDelete
  5. ඔය උඩින්ම තියන උදාරයාගේ තිප්පොලේ ජුනි 15 ත් අලුත් post එකක් දාල තියනවනේ. ඉතින් ඇයි ඒක ඉවත් කරන්නේ?

    ReplyDelete
  6. ai
    http://gitaraya.blogspot.com/

    ayin karanne..? eake aluth post thiyanawane?

    ReplyDelete
  7. මගේ බ්ලොග් අඩවියේ දවස් 90 තුල සටහන් වැඩි ප්‍රමානයක් ඇත. අයින් කරන්නේ කුමන හේතුවකට දැයි දන්වන්න.
    සුළඟ

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මේ පොඩි අවුලක් තියෙනවා.. ලාංකීය සිතිවිලි අඩවිය ලෝඩ් වෙන්නෙ නෑ නේ.....!! මොකක් හරි අවුලක්ද...??

    ReplyDelete
  10. @ සුළඟ: අවුලක් තිබේ නිවැරදි කරනවා....
    @මහසෝණා: නෑ දැන් හොඳින් වැඩ

    ReplyDelete
  11. මොකක් හරි වැරද්දක් සිද්දවේලා තියෙනවා වගේ http://gitaraya.blogspot.com/ ගිටාරය බ්ලොග් එකේ ගිය සතියෙත් අලුත් ලිපියක් පළ කලා නැවත සොයා බලන්න.

    ReplyDelete
  12. බොහෝ විට "පටස්" එකතුවක් කළ විට නැවත එම ලිපිය ඔබේ ගොනුවල ලේඛණ ගත වෙන්නේ නෑ වගේ එහෙම මග හැරීමක් තමයි වෙලා තියෙන්නේ

    ReplyDelete
  13. @සියල්ලට
    ඉහත අඩවි සියල්ල ලැයිස්තු ගත වී ඇත්තේ ස්වයංක්‍රීයවම බැවින් දෝෂ තිබිය හැක. කෙසේ වෙතත් එම අඩවි සියල්ල සොයා බලා පමණක් ඉවත් කරන බව දන්නවා සිටිමු.

    @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    බොහෝ විට ඔබ සඳහන් කල කාරනාව මෙයට බලපා ඇති බව පෙනී යයි

    ReplyDelete
  14. මෙතන මගේ බ්ලොග් එකේ නමත් තියෙනවා.. (Rehan World) ..
    එත් මම ඊයෙත් බ්ලොග් එන්ට්‍රි දෙකක් දැම්ම.. (මේ පොස්ට් එක දාන්න කලින්)

    ඒකයි මම හේතුව ඇහුවේ.. එහෙනම් අයි මගේ බ්ලොග් එකේ නමත් මේකට ඇතුලත් කරලා තියෙන්නේ?

    ReplyDelete
  15. කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේ .....

    ReplyDelete
  16. http://menik-p.blogspot.com/

    හික්ස්..හප්පේ.....වැරදෙනවා කියලා මෙහෙමත් වැරදෙනවද වැපෝ....ඔය සුලඟ කියන බ්ලොග් එකේ හැමදාම පෝස්ට් එකක් තියෙනවා.....

    ReplyDelete
  17. දිල්
    ඔක මොකක්ද නැට්ට පිටින් අලි මැරෙන්නේ ... හිකිස් අනික තාම අයින් කලේ නැහැ .... කොහෙම උනත් දැනුවත් කාලාට තුති

    ReplyDelete