දවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා පහත අඩවි සියල්ල අක්‍රීය කෙරේ. යම් කිසි වැරදීමකින් එසේ අලුත් ලිපි ලියු අඩවියක් මෙම ලැයිස්කුවේ ඇතිනම් අපව දැනුවත් කරන්න. කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේ
Subscribe to:
Post Comments (Atom)
වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියකට
හේතුව?
ReplyDeleteදවස් 90 ක් තුල කිසිඳු අලුත් ලිපියක් නැති නිසා
ReplyDeleteහපෝයි... හොඳ බ්ලොග් අඩවි වගයකුත් තියෙනවා...
ReplyDeleteදින 90 ක් තුල පොස්ට් නොදමා ඇති බ්ලොග් ස්වයංක්‍රයවම සකෑන්වීම නවත්වයි. නැවත ලිපියක් ලියා පටස් කල විගස නැවත දින 90කට සක්‍රීය වනු ඇත
ReplyDeletehmmmm.. aparade..
ReplyDeleteahhhhh හොද අඩවි දෙක තුනකුත් තියෙනවා :(
ReplyDeleteඔය උඩින්ම තියන උදාරයාගේ තිප්පොලේ ජුනි 15 ත් අලුත් post එකක් දාල තියනවනේ. ඉතින් ඇයි ඒක ඉවත් කරන්නේ?
ReplyDeleteai
ReplyDeletehttp://gitaraya.blogspot.com/
ayin karanne..? eake aluth post thiyanawane?
මගේ බ්ලොග් අඩවියේ දවස් 90 තුල සටහන් වැඩි ප්‍රමානයක් ඇත. අයින් කරන්නේ කුමන හේතුවකට දැයි දන්වන්න.
ReplyDeleteසුළඟ
This comment has been removed by the author.
ReplyDeleteමේ පොඩි අවුලක් තියෙනවා.. ලාංකීය සිතිවිලි අඩවිය ලෝඩ් වෙන්නෙ නෑ නේ.....!! මොකක් හරි අවුලක්ද...??
ReplyDelete@ සුළඟ: අවුලක් තිබේ නිවැරදි කරනවා....
ReplyDelete@මහසෝණා: නෑ දැන් හොඳින් වැඩ
මොකක් හරි වැරද්දක් සිද්දවේලා තියෙනවා වගේ http://gitaraya.blogspot.com/ ගිටාරය බ්ලොග් එකේ ගිය සතියෙත් අලුත් ලිපියක් පළ කලා නැවත සොයා බලන්න.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහෝ විට "පටස්" එකතුවක් කළ විට නැවත එම ලිපිය ඔබේ ගොනුවල ලේඛණ ගත වෙන්නේ නෑ වගේ එහෙම මග හැරීමක් තමයි වෙලා තියෙන්නේ
ReplyDelete@සියල්ලට
ReplyDeleteඉහත අඩවි සියල්ල ලැයිස්තු ගත වී ඇත්තේ ස්වයංක්‍රීයවම බැවින් දෝෂ තිබිය හැක. කෙසේ වෙතත් එම අඩවි සියල්ල සොයා බලා පමණක් ඉවත් කරන බව දන්නවා සිටිමු.
@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
බොහෝ විට ඔබ සඳහන් කල කාරනාව මෙයට බලපා ඇති බව පෙනී යයි
මෙතන මගේ බ්ලොග් එකේ නමත් තියෙනවා.. (Rehan World) ..
ReplyDeleteඑත් මම ඊයෙත් බ්ලොග් එන්ට්‍රි දෙකක් දැම්ම.. (මේ පොස්ට් එක දාන්න කලින්)
ඒකයි මම හේතුව ඇහුවේ.. එහෙනම් අයි මගේ බ්ලොග් එකේ නමත් මේකට ඇතුලත් කරලා තියෙන්නේ?
කොළ පැහැ අඩවි ඉවත් නොකෙරේ .....
ReplyDeletehttp://menik-p.blogspot.com/
ReplyDeleteහික්ස්..හප්පේ.....වැරදෙනවා කියලා මෙහෙමත් වැරදෙනවද වැපෝ....ඔය සුලඟ කියන බ්ලොග් එකේ හැමදාම පෝස්ට් එකක් තියෙනවා.....
දිල්
ReplyDeleteඔක මොකක්ද නැට්ට පිටින් අලි මැරෙන්නේ ... හිකිස් අනික තාම අයින් කලේ නැහැ .... කොහෙම උනත් දැනුවත් කාලාට තුති