ප්‍රධාන සින්ඩි හතරක් දැන් ජිමෙයිල් වලටම අන්තර්ගත කිරීමට පහත පියවර අනුගමනය කරන්න
1. ජිමෙයිල් වලට ලොග් වන්න
2. දකුණු කෙලවර ඉහළ දැති රෝදය මත ක්ලික් කරන්න
3. mail setting තෝරන්න
4 Lab ටැබය ක්ලික් කරන්න
5. Add any gadget by URL එනේබල් කරන්න
6. සේව් කරන්න
7. දැන් ඔබට නව ටැබ් එකක් ලෙස Gadgets මත ක්ලික් කරන්න
8. http://hosting.gmodules.com/ig/gadgets/file/105943273819149069331/lankeeyagooglegadget.xml එයට එක් කරන්න
9. දැන් ඔබට ජිමෙයිල් හි චැට් කොටසට යටින් ප්‍රධාන සින්ඩි හතරක නවතම ලිපි දැක ගත හැකි වනු ඇත.
මීට අමතරව ඔබට http://www.google.com/ig/adde?moduleurl=hosting.gmodules.com/ig/gadgets/file/105943273819149069331/lankeeyagooglegadget.xml හරහා ගොස් ඔබගේ ගුගල් පිටුවට මෙම සේවවා එක් කර ගත හැක. මෙම එක් කරගැනිමේන් පසුව අවශ්‍ය පරිදි එම සේවවාව වෙනස් කර ගත හැක
10. නැවත lab වෙත ගොස් "Navbar drag and drop" එකතු කරගන්න
11. ඔබට කැමති පරිදි වම් පස චැට් /මෙයිල් හා නව ගැජට් වල පිළීවෙල වෙනස් කරගන්න

වැඩේ හරි දරුවෝ. නියමයි !!
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteඔබේ සිංඩියේ නැවතත් විශාල බ්ලොග් කරුවන් පිරිසකගේ අඩවි ස්වක්රියව යාත්කෘලීන නොවේ කරුනාකර සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDeleteඑවැනි අඩවි හැකි නම් අයිඩ් එක සමඟ මෙතනම දන්වන්න
ReplyDelete