1. බ්ලොග් අඩවියක් ඇතුලත් කිරිම
නව ක්‍රමය අනුව ඔබ බ්ලොග් අඩවියක් ඇතුලත් කරන්නේ නම් http://lankeeya.lk/ ගොස් ලියාපදිංචි වි, අඩවිය තුලට පිවිසි ඉල්ලීම කල යුතුයි. ඉන්පසු ඔබගේ තොරතුරු වෙනස් කිරිම මෙන්ම නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිමද සිදු කල හැක
2. පුවත් අඩවි හා දිනකට ලිපි වැඩිපුර ලියන අඩවි
මෙම වර්ගයට අදාල වන බ්ලොග් අඩවි වම්පස වෙනම විදහා දක්වයි. යම් හෙයකින් ඔබ බ්ලොග් අඩවිය දිනකට ලිපි දෙකකට වඩා දිගින් දිගටම එක් කරන්නේ නම්. එවා ස්වයංක්‍රීයවම වම් පස තීරුවට ඇතුලත් වෙයි. දැනට එහි ඇතුලත් වන්නේ පුවත් අඩවි පමණි. පුවත් වල තරඟකාරිත්වය මත එසැනින් පුවත් එම තීරුව තුල දිස්වනු ඇත. එහෙත් තව දුරටත් එම අඩවි හිමියන්ට පටස් පහසුකම සලාසා දී ඇත. යම් හෙයකින් එම පහසුවද අනවශ්‍ය ලෙස යොදා ගන්නේ නම් පටස් පහසුකමද ඉවත් කීරිමට සිදු වනු ඇත
3. සිතුවිලි නිම්නය
ලාංකීය සිතුවිලි පාඨක ඔබට, මීට පෙරද ඉදිරිපත් කල සිතුවිලි නිම්නය නම් වූ අන්තර්ජාල බ්ලොග් මැගසින් නව කලාප 2012 වර්ෂයේ සිට නැවත ඔබ වෙත රැගෙන එයි. http://magazine.lankeeya.lk/ ඔස්සේ වඩා රසවත් සහ නිර්මාණශීලි ලිපි ඇතුලත් කර ඇත. එහි පළ කිරිමට ඔබටත් ලිපි ඇත්නම් එහි ඉහළ දී ඇති අයිතමයන්ගෙන් "නිර්මණ එවන්න" යන සැබැඳිය හරහා අපව අමතන්න.
4. සිතුවිලි කතාබහ
පරීක්ෂණ මට්ටමේ ඇති කතාබහ කල හැකි නව පිටුවක් http://syndi.lankeeya.lk/chat.php හරහා හඳුන්වා දී ඇත. මේ සඳහා ඔබ ලියාපදිංචි විය යුතුය. තවද මෙම කතාබහේ කොටසක් සැම විටම සින්ඩියෙහි වම් පස දක්වා ඇත. එම නිසා ඔබට කීමට ඇති පණිවිඩ හා නිවේදනද මේ හරහා යාවත්කාලීන කල හැක
තව දුරටත් සින්ඩියෙහි මුල්පිටුව අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කරන බ්ලොග් අඩවි තිබේනම් කෙමන්ටුවක් ලෙස පහතින් දක්වන්න. අවශ්‍ය පියවර ගනු ඇත.
නිර්නාමික කමෙන්ට්ද විවෘත බැවින් හා කමෙන්ට් මොඩරේට් යොදා ඇති නිසා ඔබගේ අදහස් නිදහසේ දක්වන්න. ලාංකීය තුල තව වෙනස්කම් අවශ්‍ය නම් හෝ වෙන යෝජනා චෝදනා ඇත්නම් එවාද දක්වන්න

ඔහොම යං
ReplyDeleteවෙනස්කම් රැසක් කල අති බව පෙනේ. ඔබට ජය...!
ReplyDeleteමේකේ කෙලින්ම රීඩරේටම එනවිදියට තිබුනානම් හොදයි නේ
ReplyDelete"තව දුරටත් සින්ඩියෙහි මුල්පිටුව අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කරන බ්ලොග් අඩවි තිබේනම් කෙමන්ටුවක් ලෙස පහතින් දක්වන්න. අවශ්‍ය පියවර ගනු ඇත."
ReplyDeleteමේක තේරුනේ නෑනෙ..
අනික අපේ ලිපියේ අඩංගු දෑ කියවනයේ දැක්වීම සීමා කරන්නේ කොහොමද?
සිංහල බ්ලොග් අවකාශයට කරන සේවය වෙනුවෙන් මගේ ස්තුතියත් භාර ගන්න.
www.hotandfastnews.com
ReplyDeletehttp://www.sinhalamag.com/
http://www.cinelanka.net/
http://shevanthanotebook.blogspot.com/
http://www.coolbthemes.com/
http://compdiary.blogspot.com/
http://www.karaliya.com/
http://chordsrilanka.blogspot.com/
http://paparasihotnews.blogspot.com/
http://www.freeedu.co.cc/
@හරි
ReplyDeleteහිතන්න දවසට ප්‍රවෘති ලිපි වැටිලා තියනවාකියලා 15 ක් විතර
අලුත් වෙනස ඉතා හොඳයි. වෙනස් කළ මුල් දිනවලදී එය වටහා ගැනීමට නොහැකිව තරහ ගියත්, දැන්නම් වැටහෙනවා අලුත් වෙනස නිසා, වඩා පහසු වඩා වේගවත් බවක් තිබෙන බව.
ReplyDelete@මහිම මදුරංග
ReplyDeletehttp://syndi.lankeeya.lk/rss කියන පෝෂකය ගුගල් රිඩරයට එකතු කරගන්න
ඊ මේල් සබ්ස්ක්‍රයිබර් එකක් දැම්මොත් මොකද ......
ReplyDeleteප්‍රශ්නයක් - මම අලුතෙන් පටන් ගත්ත ආලකමන්දාව බ්ලොග් එක ප්රවෘත්ති බ්ලොග් අඩවියක් නොවුනත් සමහර අවස්ථාවක එක දවසකට ලිපි කිහිපයක් පල වෙන්න පුලුවන් .ආලකමන්දාවත් වමට විසි වෙයිද ?
ReplyDelete@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
ReplyDeleteමෙතන තියන ගැටලුව ඔබට පැහැදිලි ඇති. එකම බ්ලොග් අඩවියක ලිපි පහක් විතර එක පෙළට වැටුනා ..මාසෙකට විතර එක්ක ලියන බ්ලොග් කරුවෙක්ව ටික්ක පහලට යනවා ....
ක්රමයේ යම්කිසි අසාදාරණයක් තියනවා ...
මේ ගැටලුවට වෙනත් යෝජනා නැද්ද? දැන් උදාහරණයකට ඔය තියන සියලු පුවත් අඩවි මුල් පිටුවේ ප්‍රධාන කොටසේ දිස් කලා නම් ආලකමන්දාවටත් ඉඩ නැති වෙයි.
අපිට උවමනා නැහැ ලියන ප්‍රමාණය පාලනය කරන්න. ඒත් ඉතින් එහෙම උනෝත් තියන අනික් විකල්පය තමයි. තිබෙන අලුත්ම ලිපිය පමණක් දිස් කරන එක . ඒ කිව්වේ නව ලිපිය ආපු ගමන් පැරණී ලිපිය මුල් පිටුවෙන් ඉවත් කර දැමිම.
යෝජනා සලකා බැලේ. නැත්නම් ඉතින් වමට විසි වෙයි :D
අර අලුත් එකක් ආවාම පරණ එක අයින් කරන යෝජනාවට මම නම් බොහොම කැමතියි .
ReplyDeleteඒ වගේම ප්‍රධාන පිටුවේ ඔය සිමාව තියාගෙන , නිතර අප්ඩේට් වෙන ඒවට වෙනම පිටුවක් හෝ වර්ගය අනුව (පුවත් , ගොසිප්, විනෝදාත්මක ) පිටු දෙක තුනක වෙනම අප්ඩේට් වෙන්න දාන්නත් පුලුවන් නේද ? එතකොට අවශ්‍ය කරන අයට ඒ පිටුව/පිටු හරහා ඒ බ්ලොග් වලට පිවිසෙන්නත් පුලුවන් , ප්‍රධාන පිටුව සාමාන්‍ය බ්ලොග් කරුවන් සඳහාම වෙන්වෙන නිසා ඒ අයටත් පහසුයි නේ .
@budurashmiya
ReplyDeleteකුමක් හෝ හේතුවක් මත එම බ්ලොග් අඩවිය ලාංකීය තුල නැත. සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව.
කරුනා කරන නැවත ඉල්ලම් කල හැකිද?