Saturday, December 17, 2011

බිඳ වැටීම සහ අලුත් බ්ලොග්

නිවේදන

1. තාවකාලිකව නවතා තිබූ නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිම දැන් නැවතත් ආරම්භ කර ඇත.
2. අනවශ්‍ය කාරදර කාරි බොහොමයක් බ්ලොග් අඩවි ඉවත් කර ඇත
3. ගැටලුවක් ඇත්නම් lankeeyasithuwiliඇට්gmail.com විද්‍යුල් ලිපියක් එවන්න
4. අනුමත විමට ඇති බ්ලොග් අඩවි නුදුරු දිනකදි සලකා බැලේ
5. ගුගල් හොස්ටින් විසින් නව මිල දර්ශයක් හඳුන්වා දී ඇති බැවින් ලාංකීය සිතුවිලි බොහෝ විට ලිපි යාවත් කාලිනය කරනුයේ දිවා කාලයේදි පමණක් වනු ඇත
6. පටස් යොදාගෙන් ඔනෑම සක්‍රීය අඩවියක ලිපි එක් කල හැක




නිවැරදි හොස්ටින් ක්‍රමක් මිලදි ගත් වහාම ලිපි යාවත් කාලිනය පැයකට වරක් සිදු කරනු ඇත. ඔබට සිදුවන අපහසු තාවයට අපගේ බලවත් කණගාටුව. මෙතෙක් කල් ලාංකීය සිතුවිලි හා රැඳිසිටියා මෙන් ඉදිරියටත් අප සමඟ රැඳි සිටින්න.

21 comments:

  1. මෙතෙක් කල් ලාංකීය සිතුවිලි හා රැඳිසිටියා මෙන් ඉදිරියටත් අප සමඟ රැඳි සිටින්න.

    ඇයි බයද.? කට්ටිය නැති උනොත්

    ReplyDelete
  2. සල්ලි නැතෙයි ? චාටර් ආ. හැමෝම එන්න kottu වට. www.kottu.org

    ReplyDelete
  3. lksevers ලට කෑ ගහන්න ගිහින් කරගත්තේ වස වැරදක් ආ. දැන් හොස්ටින් නෑ.

    අප්ඩේට් වෙන්නේ නැති සිංඩි අපිට එපා.

    ReplyDelete
  4. මුල්‍යමය පරමාර්තයකින් තොරව මෙහෙම දෙයක් මෙච්චරකල් කරගෙන ආපුඑක වටිනවා,ඇතිවෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න සුභ පතනවා

    ReplyDelete
  5. දැන් හැමෝම බලන්නේ නිම්නය.
    http://blogs.nimnaya.info/

    ReplyDelete
  6. කවුද යකෝ නිම්නයට යන්නේ. අපි හත්මාලුවයට යන්නේ. http://si.hathmaluwa.org/

    ReplyDelete
  7. කොහොම හරි නැවත හරි ගස්සන්න.මේ සින්ඩියෙනුත් අපේ බ්ලොග් කට්ටිය බලනවා.

    ReplyDelete
  8. බොරුවට කැ ගහුවට සල්ලි නැති වැප් දැන් ඇති මේක ලියලා. ඔලුව *කේ ගහන්

    මචෝ මේ නැති බනේ ගහන්න එපා නැතිනම් ඉල්ලපන්. අපි රු 2 විතර දෙන්න සලකා බලන්නම් Hikz.!

    ReplyDelete
  9. ලැජ්ජයි ආ සල්ලි නෑ කියන්නේ. හොස්ටින් පැකේජ් තියෙනවා රු 100ටත් ටයි කරොලා බලන්ට

    ReplyDelete
  10. මම නං බලන්නෙ ලාංකීය. අපහසුතා එනව තමයි. පුළුවන් විදියකට යං.

    ReplyDelete
  11. අපිනම් සිංඩිය ඩොට් කොම්. එකේ පටස් තියෙනවා.

    ReplyDelete
  12. ‍හිගන වැප්December 18, 2011 at 2:32 PM

    මම දැන් හිගන්නෙක්. මට හරි දුකයි.!

    ReplyDelete
  13. පුලුවං විදියට ඇදං යමු . . . .

    ReplyDelete
  14. තොපිට හොදම වැඩේ කාලකන්නි හැත්ත.

    ReplyDelete
  15. අපි අය ලාංකීයට එන්නේ නෑ මේක බලපියව් http://lkgossipnews.blogspot.com/2011/12/blog-post_19.html

    ReplyDelete
  16. ඕවා ගනන් ගන්න එපා... වැටෙන බව දැනන් ගියාම වැටුනම නැගිටින්න ලේසියි...

    ReplyDelete
  17. කොහොමහරි ගොඩ දාගනිමු සහො! හරක් කියන ඒවා පඩේකට ගණන් ගන්න එපා.

    ReplyDelete
  18. මචං ලාංකීය ටීම් එක. කරුණාකරලා අනවශ්‍ය කමෙන්ට් අයින් කරන්න. අදහස් ප්‍රකාෂ කරන්න දෙන නිදහසෙත් සීමාවක් තියෙන්න ඕනා. හොඳ ‍මොකක්ද නරක මොකක්ද කියන එක තෝරන්නයි ලාංකීය ටීම් එක ඉන්නේ.. එහෙම නේද?

    ReplyDelete
  19. Dear WAP,

    what happened to ur syndicate site? It's not updating.(2011-12-22)

    plz inform us about what happening via tthis official blog.

    Thanks

    ReplyDelete
  20. සිරියාවටත් වඩා ලොකුයිලූ ඉරිසියාව..

    ගනං ගන්න එපා.. වැටි වැටි තමයි නැගිටින්න ඕන..

    ReplyDelete
  21. සිරියාවටත් වඩා ලොකුයිලූ ඉරිසියාව..
    ගනං ගන්න එපා.. වැටි වැටි තමයි නැගිටින්න ඕන..

    1nma

    ReplyDelete