Saturday, November 6, 2010

ප්‍රහේළිකාව - නිවැරදිම සහෘදයා - නදීShani

2010 සාහිත්‍ය මාසය වෙනුවෙන්, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් පවත්වන්නට යෙදුනු ප්‍රහේළිකා තරඟයේ අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීමට පසුගිය දිනක සිදු කරන ලදී. දැනටමත් ඔබ දන්නා පරිද්දෙන් ප්‍රහේළීකා අංක 3, 4, 5 නිවැරදිව පිරවූ ඔබ සැම තරඟය සඳහා සුදුසුකම් ලබා තිබුණී.

අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා පත් කර ගැනීම බලාපොරොත්තු වූවාට වඩා තියුණු මුහුණුවරක් ගෙන තිබුණී. මන්ද යත්, තරඟ කරුවන් අතුරින් කිහිපදෙනෙකුම නිවැරදිව ප්‍රහේළිකා තුනම පුරවා ඇති බැවිනි, නමුත් අක්ෂර වින්‍යාසය මගින් වඩාත්ම "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීම සිදු කෙරින.




ඒ අනුව වඩාත්ම  නිවැරදිම සහෘදයා බවට පත්වුයේ නදීShani සොයුරියයි. ඇයි සිංහල බ්ලොග් අඩවියක් නොලියන තැනැත්තියක් වීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.

එසේ තෝරා පත් කර ගන්නා "නිවැරදිම සහෘදයා" වෙත ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය වෙතින් අගනා තිළිණයක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව දන්‍වන්නේ හදපිරි සතුටිනි.




නිවැරදිම සහෘදයා බවට පත්වු ඔබට ලාංකීය සිතුවිලි අපෙන් සුබ පැතුම් මෙසේ සටහන් කරමු

12 comments:

  1. මගෙන් සුබ පැතුම්..

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම්.... :)

    ReplyDelete
  3. මගේ උනුසුම් සුබ පැතුම් නදීශානි සහෝදරිය

    ReplyDelete
  4. කමෝන්.............නදී........
    නිවැරදිම සහෘදිය වූ නදීශානිට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  5. ස්තූතියි....කාංචන සොයුරු..සොඳුරු මිනිසා...:))

    නදීශානි සහෘර්දියගෙන් ගීත් සහෘර්දයාටත් තුතිමල්... ;))

    ReplyDelete
  6. මකර අධිරාජයාගෙන් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  7. මගේ උණුසුම් සුබ පැතුම් නදීshani :) :)

    ReplyDelete
  8. සුබපැතුම්....!෴

    ReplyDelete
  9. ස්තූතියි මකර අධිරාජ්‍යයා,තුසිත් , ගීත් සොයුරු,සහ පබලු සොයුරිය... :))

    ReplyDelete
  10. ඔන්න මමත් සිංහල බ්ලොගයක් පටන් ගත්තෝ........ හැමෝටම ආරාධනා කරනවා.එන්නයි කියලා....

    http://hithmansala.blogspot.com/

    ReplyDelete