Sunday, July 25, 2010

ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය දියත්වූ වගයි

ආයුබෝවන්!

ලාංකීය සිතුවිලි නව වෙබ් අඩවිය දියත් කර ඇති බව ඔබට දන්වා සිටින්නේ හද පිරි සතුටිනි.
http://lankeeya.lk/

http://syndi.lankeeya.lk/ වෙත පිවිසීමෙන් ඔබට බ්ලොග් කියවනය භාවිතා කල හැක.

http://lankeeya.lk/  තුලින් ඔබට වඩාත් පහසුවෙන් ලාංකීය සිතුවිලි හා සම්බන්ධව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීම අපගේ බලාපොරොත්තුව වන අතර, මේ එම උත්සාහය මල්ඵල ගැන්වීමේ එක් සන්ධිස්ථානයක් ලෙස අපි සලකමු.

අපගේ නව අඩවියෙන් ඔබට පහත සඳහන් සේවාවන් ලබාගත හැක

1. ලියාපදිංචි වීම තුලින් ඔබගේ බ්ලොග් අඩවියේ ලාංකීය සිතුවිලි හා සම්බන්ධ වෙනස්කම් සිදු කිරීම. (ලියාපදිංචි වීමේදී, ඔබ ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කරන අවස්ථාවේදී ලබාදුන් ඊ-මේල් ලිපිනයම භාවිතා කිරීම අත්‍යවශ්‍යයි.)

2. ලාංකීය සිතුවිලි සාහිත්‍ය අතිරේකය හා සම්බන්ධ වීම. (ඉදිරි දිනකදී කලඑළි දකින)

3. ඔබගේ දැනුම - විනෝදය වැඩි කරන හරස්පද ප්‍රෙහේලිකා පිරවීම.

මීට අමතරව, ඉදිරියේ තවත් නව අංග බොහෝමයක් සමග ඔබට වඩාත් සමීප වීම අපගේ බලාපොරොත්තුවයි.

8 comments:

  1. w..o.........w මරේ මරු.....නව ලාංකීය සිතුවිලි වලට මගේ හද පිරි සුබ පැතුම්.

    ReplyDelete
  2. ජය වේවා ! සුභ වේවා !

    ReplyDelete
  3. නියම වැඩක්..ලාංකිය සිතුවිලි තවත් ඉදිරියට.ජය වේවා..

    ReplyDelete
  4. Best Syndicator in Sri Lanka... උණුසුම් සුභ පැතුම්෴

    ReplyDelete
  5. නියම වැඩක්... ජය වේවා...

    පොඩි අවුලක් තියෙනවා.. එයාර්ටෙල් එකෙන් සින්ඩියට යන්න බෑ...!!
    ඉස්සර තිබුන අවුල අයෙත් ඇවිල්ලා...!!

    ReplyDelete
  6. මම ලියා පදිංචි උනත් මගේ බ්ලොග් අඩවිය පටස් කිරීමට නොහැකිය.

    ඔබේ බ්ලොග් අඩවි යටතේ එය නොපෙන්වන අතර මම යොදා ගත් ඊ මේල් ලිපිනය එකමය.

    ReplyDelete