Sunday, May 13, 2012

ආදරණිය මිනිසෙකුගේ නික්ම යාම

ජිවිතයේ අනියත බව පසක් කරමින්, බ්ලොග් අවකාශයේ සදාතනික තරුණයා, ආදරණිය ඔබා මාමා (සනත් විජේවර්ධන) අද දින උදෑසන  හදිසියේම අප අතරින් සමුගෙන ඇත. බ්ලොග් අවකාශයේ සදාදරණිය සොහොයුරාට නිවන්සුව පතමු!




ආදරණිය ඔබා මාමාට ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!!